Skip to content

දෙවෙනි පන්තිය

(පාඩම් 25~43)

  • අරිය මෛත්‍රිය පැතිරවීම
  • සම මෙත සහ විසම මෙත
  • සැබෑම ආදරය සහ රාගයෙන් ඡන්දයෙන් බැඳීම අතර වෙනස
  • සබ්බෙමෙපියෙහිමනාපෙහි නානාභාවො විනාභාවො
  • උපෙක්ඛාවෙන්කටයුතු කිරීම
  • දුකින් මිදී නිදහස් වන්නේ කෙසේද?
  • සතර අපායෙන් මිදුනේ කවුරුන් වේද
  • “නිදුක්” වීමේ නිවැරදිම ක්‍රමය
  • සති සහ පට්ඨාන යනු කුමක්ද?
  • දුක – පැවැත්ම – දුක් පැවැත්ම
  • පැවැත්ම දිගින් දිගටම පවත්වාගෙන යාම
  • හේතුං පටිච්ච සංභූතං – හේතු භංගා නිරුජ්ජති
  • දුකින් මිදී නිදහස් වන ඒකායන මඟ
  • අස්සුතවත් පුථජ්ජන පුද්ගලයාගේ ක්‍රියාකාරකම
  • බාහිරව සහ අභ්‍යන්තර ලෙසින් ස්පර්ශ ආයතන හයක් ක්‍රියාත්මක වීම
  • ස්පර්ශ ආයතන හය චක්‍ර හයක් ලෙසහය ආකාරයකින් ක්‍රියාත්මක වීම
  • කායේ කාය ලෙස ක්‍රියාත්මක වන ක්‍රියාකාරකම් මාලාව
  • ඒ අනුව ආස්සාදයක් විඳීමින් ලාභ පරියේෂණයක යෙදීම
  • ලාභංපටිච්ච විනිච්ඡයං සිට අනේකේ අකුසලා ධම්මා සංභවන්ති වන ආකාරය
  • අස්සුතවත් පුථජ්ජන පුද්ගලයාගේ භාවනාව කුමක්ද?
  • ඔහුගේ භාවනාවට අරමුණ වන්නේ කුමක්ද?
  • ආන – පාන ප්‍රිය – අප්‍රිය සමාධි භාවනාවෙන් පැවැත්ම දිගටම පැවැත්වීම
    තමන්ගේ කොට අල්ලාගත් දේට ආමිසයෙන් බැඳීම
  • ආමිස සුඛය තීව්‍ර වන ආකාරය
  • සුඛය දුකක් බවට පෙරලෙන අයුරු සහ දුක තීව්‍ර වන ආකාරය
  • සංමොහං ආපජ්ජති
  • සරාගං, සදෝසං, සමෝහං චිත්තං ලෙස සිත අපිරිසිදු වීම
  • තීනි දුෂ්චරිතයේ යෙදීම හෙවත් අධර්මයෙහි හැසිරීම
  • තීනි දුෂ්චරිතයේ යෙදීම – අධර්මයෙහි හැසිරීම
  • ක්‍රියාවේ ක්‍රියාවනිසා වේදනාවට පත් වීම
  • වේදනා නිසා තණ්හා බවට පත්වීම
  • ප්‍රිය – අප්‍රිය කෝදුවෙන් මැනීම නිසා සතුට සහ දුක උපදවා ගැනීම
  • තණ්හාය ජායතී සෝකො – තණ්හාය ජායතී භයං
    රාග, ද්වේශ, මෝහ කෙලෙස් නිසා බිහිකරගන්නා –
    සකසා ගන්නා සංබන්ධය – සමුදය
  • කාමතණ්හා, බව තණ්හා, විබව තණ්හා
  • පංචස්කන්ධය උපාදානය කර ගැනීම
  • ස්පර්ශ ආයතන හයක් නිසා පටිච්චවීම,
    කායේකාය, වේදනාවක් විඳීම, අධර්මයේ හැසිරීම
  • දුක්ඛේ අඥ්ඥාණං
    දුක්ඛ සමුදයෝ අඥ්ඥාණං
    දුක්ඛ නිරෝධො අඥ්ඥාණං
    දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදාය අඥ්ඥාණං
  • තීනි දුෂ්චරිතයේ යෙදීම – අධර්මයෙහි හැසිරීම
  • ක්‍රියාවේ ක්‍රියාව නිසා වේදනාවට පත් වීම.
  • වේදනා නිසා තණ්හා බවට පත්වීම
  • ප්‍රිය – අප්‍රිය කෝදුවෙන් මැනීම නිසා සතුට සහ දුක උපදවා ගැනීම
  • තණ්හාය ජායතී සෝකො – තණ්හාය ජායතී භයං –
  • රාග, ද්වේශ, මෝහ කෙලෙස් නිසා බිහිකර ගන්නා – සකසා ගන්නා සංබන්ධය – සමුදය
  • කාමතණ්හා, බව තණ්හා, විබව තණ්හා
  • පංචස්කන්ධය උපාදානය කර ගැනීම
  • ස්පර්ශ ආයතන හයක් නිසා පටිච්චවීම, කායේකාය, වේදනාවක් විඳීම, අධර්මයේ හැසිරීම.
    දුක්ඛේ අඥ්ඥාණං
    දුක්ඛ සමුදයෝ අඥ්ඥාණං
    දුක්ඛ නිරෝධො අඥ්ඥාණං
    දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදාය අඥ්ඥාණං.
  • ඒවංභාවෙයිය.
  • සතර සතිපට්ඨානය – කථමෙ චත්තාරෝ
  • තිස් හය ආකාරයක කායේ කාය
  • විහරති – විහාරය
  • කායේකායානුපස්සී විහරති
  • අනු – අනුසය – අනුපස්සනා – අනුස්සති
  • ආතාපිසංපජානෝ සතිමා
  • අභිජ්ඣා දොමනස්සං
  • පෙර සූදානම
  • අරඤ්ඤගතෝවා
  • රුක්ඛමූල ගතෝවා
  • සුඥ්ඥාගාරගතෝවා
  • නිසීදති පල්ලංකං ආභූජිත්වා
  • පරිමුඛං සතිං උප්පට්ඨපෙත්වා
  • සො සතොව අස්සසති
  • සො සතොව පස්සසති
  • කායෙකායානුපස්සී විහරති
  • දීඝංවා – රස්සංවා
  • අස්සසංතො දීඝං අස්සසාමීති පජානාති
  • පස්සසංතො දීඝං පස්සසාමීති පජානාති
  • අස්සසංතො රස්සං අස්සසාමීති පජානාති
  • පස්සසංතො රස්සං පස්සසාමීති පජානාති
  • සබ්බකායපටිසංවේදී
  • අස්සසාමීති සික්ඛති
  • පස්සසාමීති සික්ඛති
  • සබ්බපාපස්ස අකරණං
  • කුසලස්ස උපසංපදා
  • සචිත්තපරියෝදපනං
  • යථාර්ථයට අනුව සිත පදම් කිරීමේ ක්‍රමය
  • පජානාති, සික්ඛති, විහරති
  • අජ්ජත්තික සහ බාහිර ගණුදෙනුව
  • යුගනද්ධ භාවනාව
  • සමථ , විපස්සනා නිවැරැදිව වැඩීම
  • මරණානුස්සතිය සහ බුද්ධානුස්සතිය
  • අනිස්සිතෝච විහරති නච කිංචිලෝකේ උපාදියති
  • කායේකායානුපස්සනාව ලෙසින් වඩන්නේ කුමන ක්‍රියාකාරකමක්ද?
  • කෙලෙස් උපදින අවස්ථාව හඳුනා ගැනීම
  • යමෙකු ඇඳ සිටින ඇඳුම හෝ ඉරියව්ව ඔහුගේ මනසේ කෙලෙස් බිහිවීම කෙරේ බලපානවාද?
  • තද නින්දේ හැර සෑම මොහොතකම සතර ඉරියව්වේදීම උජුංකායංපනිදාය පරිමුඛං සතිං උප්පට්ඨපෙත්වා
  • සංපජානෝ සති මා
  • සංපජානකාරී හෝති
  • වේමත්තතාවය ජනිත වීම
  • ප සං න චිත්තො – බුද්ධංච – ධම්මංච – සංඝංච සරණං ගච්චෙයිය
  • ප සං නේන
  • සංපජන්න පබ්බං
  • අතනිබ්බින්දති දුක්ඛේ
  • අතනිබ්බින්දති දුක්ඛේ වීමට නම්
  • අරමුණු වන රූපය කෙරේ යථාවාදීව දැකීම
  • විභජනය කොට බැලීම
  • සමථය සහ සමතික්කමාය
  • කෙලෙස් බව උදුරා දැමීමට ඇපකැප වූ බෞද්ධයා
  • අනුපස්සනා – විපස්සනා
  • සෑම පබ්බයකම පෙන්වා දුන් සමථය සහ විපස්සනා
  • උපදින්නට එන එන කෙලෙස් එතැනදීම උදුරා දැමීමේ ක්‍රමය
  • සමුදය ධම්මාවා වයධම්මාවා
  • සති සංපජන්නකාරී හෝතීව විසීම
  • පටික්කූල මනසිකාරය වැඩීම යනු පිළිකුල් භාවනාවක්ද?
  • මහා භූත සතරක් සහ ධාතු
  • නවසීවතික පබ්බය
  • ක්‍රියාවේ – ක්‍රියාව කායේ කාය නිසා
  • පෘතග්ජන පුද්ගලයා – ආමිස සුවය
  • සුතවත් අරිසාවකයා – නිරාමිස සුවය
  • සරාගං – සදෝසං- සමෝහං ලෙසින් චිත්තය කිළිටි වීම
  • වීතරාගං- වීතදෝසං – වීතමෝහං ලෙසින් ක්‍රමානුකූලව චිත්තය පිරිසිදු වීම
  • වේදනාසු වේදනානුපස්සනා
    චිත්තේ චිත්තානුපස්සනා
    ධම්මෙසු ධම්මානුපස්සී විහරති
  • සංතං අත්ථි- අසංතං නත්ථි
  • ඉතිරූපං- ඉති රූපස්ස සමුදයෝ – ඉතිරූපස්ස අත්ථංගමෝ
  • අවිමුත්තං චිත්තං වූ අරහතුන් වහන්සේ
  • ආයතන සහ ඉන්ද්‍රිය
  • සද්ධා – විරිය – සති – සමාධි – පඥ්ඥා
  • ඉන්ද්‍රියධර්ම සහ බලධර්ම
  • සෝතාපත්ති අංග හතර
  • සතර සම්මප්පදාන
  • සතර සෘදිපාද
  • සතර සතිපට්ඨානය
  • සතර අරිය ධ්‍යාන
  • අඥ්ඥතාවී ඉන්ද්‍රිය
  • සත්තිස්බෝධිපාක්ෂික ධර්ම
  • අරි අටඟ මඟ
  • දුක්ඛ – සමුදය – නිරොධ – නිරොධ ගාමිණී පටිපදාව
  • චතුඅරිය සච්ච අත්දැක අත්විඳගැනීම
  • යථාභූතං පජානාති
  • කල්‍යාණ මිත්ත සංපත්ති
  • සිරිසද්ධම්ම සවනං
  • යොනිසොමනසිකාරං
  • ධම්මානුධම්ම පටිපදා
  • හේතු ඵල දහමට බහා ගලපා ණය විනයට සසඳා බැලීම
  • ඵලානිසංස – සත්තබොජ්ජංග – සතර සතිපට්ඨාන –
    තීනි සුචරිතය – ඉන්ද්‍රිය සංවරය
  • යංකිංචි සමුදය ධම්මං – සබ්බංතං නිරෝධ ධම්මං කිරීම
  • ඒකායන මග්ගංගො
  • මෙත්තං භාවනං භාවෙහි – බ්‍යාපාදො පහීස්සති
  • කරුණං භාවනංභාවෙහි- විහෙසාසා පහීස්සති
  • මුදිතං භාවනංභාවෙහි -අරතිං සා පහීස්සති
  • උපෙක්ඛං භාවනංභාවෙති -පටිඝො සො පහීස්සති
  • අසුභං භාවනංභාවෙහි – රාගොසො පහීස්සති
  • අනිච්ච සංඥං භාවනංභාවෙහි- අස්මිමානො පහීස්සති
  • ආනපානස්සතිං භාවනං භාවේති මහපප්ඵලාහෝති
  • චර – චරණ, සමුදය – නිරෝධය
  • සතර කමටහන් වැඩීම
  • සමථය සහ විපස්සනා
  • සංසාර දිට්ඨිය – නිච්ච සුඛ අත්ථ (අස්මිමානය)
  • සබ්බෙසංකාරා අනිච්චාති
    සබ්බෙ සංකාරා දුක්ඛාති
    සබ්බෙ ධම්මා විපරිණාම ධම්මා
    සබ්බපාපපස්සඅකරණං – කුසලස්ස උපසංපදා
  • කුඩා රාහුල හිමියන්ට දේශනා කළ සතර කමටහන් විග්‍රහය
  • අසෙවනාච බාලානං – පණ්ඩිතානංච සෙවනා
  • ප්‍රාණයාම හෝ වායෝ කසින සමුදය නිරෝධයට හේතු වේද?
  • මරණානුස්සතිය සහ බුද්ධානුස්සතියවැඩීම
  • අරියො අට්ඨංගිකො මග්ගො
  • ද්වතාව ධර්මය
  • සමුදය නිරෝධ ගාමිණී පටිපදාව
  • සතර කමටහන් වැඩීම – සතර සතිපට්ඨානය පූර්ණය කර ගැනීම
  • රාග, ද්වේශ, මෝහ මුල් උදුරා දැමීමේ ක්‍රමය සහ අවස්ථාව
  • සති භාවනා
  • දසවස්තුක මිච්චාදිට්ඨිය
  • තණ්හාව නිර්මාණය කරගන්නා අයුරු
  • ගති 31 කින් යුතු පැවැත්ම
  • පවත්තිතං – අප්පතිවත්තියං
  • යංසමාදානංතංවතං සංවරට්ඨේන සීලං
  • ලෞකිකසංමා දිට්ඨිය සහ විවිධාකාර වූ භාවනා
  • චේතනාහංභික්ඛවෙ කම්මං වදාමි
  • තීනි සුචරිතයට සහ අරි අටඟ මඟට පුබ්බංගමෝ වන්නේ කුමක්ද?
  • වේරමණීසීලය සහ සංවර සීලය
  • ප්‍රාණයාම, වායෝ ඇතුළු කසින භාවනා – චේතෝ විමුක්තිය .
  • තුන් ආකාර වූ අභිසංකාර
  • ලෞකික සංමා දිට්ඨිය – සාසවා පුණ්‍යභාගියාඋපදිවිපක්කා – සුගතිය
  • මිච්ඡා දිට්ඨිය – සාසවා අපුඤ්ඤභාගියා උපදිවිපක්කා – දුගතිය
  • අනාසවා අරියා ලෝකොත්තර මග්ගංගා – නිබ්බාණ
  • කෙලෙස් උපදින්නට එද්දීම නූපදවාම ඉවත් කල යුත්තේ ඇයි
  • හේතුඵල දහමට ගලපා ණයවිනයට සසඳා බැලීම
  • සතර සම්මප්පදාන ක්‍රියාත්මක වීම
  • සතරසෘදිපාද ක්‍රියාත්මක වීම
  • සම්මාසති ක්‍රියාත්මක වීම
  • මනසාචේ පසංනේන වීම
  • වචී සුචරිතයේ සහ කාය සුචරිතයේ පිහිටීම
  • සංමා කම්මන්ත පූරණය
  • පටිවිරතෝහෝති අර්ථයෙන් සංවර වීම
  • ඉන්ද්‍රිය සංවරය – පංච ඉන්ද්‍රිය – පංච බල ක්‍රියාත්මක වීම
  • ප්‍රත්‍යය සංවර සීල පූරණය
  • ප්‍රාතිමොක්ඛ සංවර සීලය පූරණය
  • ආජීවක පාරිශුද්ධ සංවර සීලය පූරණය
  • සෝතාපත්ති අංග ක්‍රියාත්මක වීම
  • සත්‍තබොජ්ජංග ක්‍රියාත්මක වීම
  • සංමා සමාධි ක්‍රියාත්මක වීම
  • සංමා ඥාණ පූරණය
  • සංමා විමුක්තිය පූරණය
  • ලෝකෝත්තර සංමා අංග දහය – මජ්ජිමා පටිපදාව
  • මජ්ජිමා පටිපදාව සහ මැදමාවත අතර වෙනස
  • කම්ම ස්වභාවය අනුව විපාකය සැකසෙන අයුරු
  • කම්මක්ඛයො – නිබ්බාණං
  • ද්වතාවය පිළිබඳ ලබා ගතයුතු දැක්ම
  • සමුදය නිරෝධය කලයුතු ක්‍රමවේදය
  • දස සඥ්ඥා භාවිතාවට ගනිමින් ආනපාන සති සමාධියේ පිහිටීම
  • අනිච්ච සඥ්ඥා – නිච්ච
  • අනත්ථ සඥ්ඥා – අත්ථ
  • අසුභ සඥ්ඥා – සුභ
  • ආදීනව සඥ්ඥා -අස්සාද
  • පහාන සඥ්ඥා – කාම විතක්ක විචාර, ව්‍යාපාද විතක්ක විචාර, විහිංසා විතක්ක විචාර
  • විරාග සඥ්ඥා – රාග
  • නිරොධ සඥ්ඥා -සමුදයං
  • සබ්බලොකෙ අනභිරත සඥ්ඥා – සබ්බලොකෙ අභිරත සඥ්ඥා
  • සබ්බසංඛාරෙසු අනිච්ච සඥ්ඥා – සබ්බසංකාරේසු නිච්ච සඥ්ඥා
  • ආන – පාන, අස්ස -පස්ස
  • සතර කමටහන් ගිරිමානන්ද සූත්‍රය අනුව භාවිතා කරන ආකාරය
  • සංඥා පටිලාභංපාහං ද්විදේනං වදාමි – සේවිතබ්බම්පි අසේවිතබ්බම්පි
  • සේවිතබ්බා අසේවිතබ්බා සූත්‍රය ඇසුරින් උදාහරණ
  • ආනපාන සති සමාධි භාවනාව
  • රාහුලෝවාද සූත්‍රය ඇසුරින් විග්‍රහ කළ අයුරු
  • පෙර සූදානමින් සිටිමින් දීඝංවා සහ රස්සංවා ලෙසින් සමුදය නිරෝධ කළයුතු ආකාරය
  • දුකින් මිදී නිදහස් වෙන ඒකායන මාර්ගය

චත්තාරිමානි ආනන්ද, සද්දස්ස කුලපුත්තස්ස දස්සනීයානි සංවේජනීයානි ඨානානි

  • තුන්තරාබෝධිය
    ප්‍රඥ්ඥානුසාරී, සද්ධානුසාරී, වීර්යානුසාරී බුද්ධ සාසන තුනක්
  • සෝතාපත්ති අංග හතරක්
  • සද්ධා ඉන්ද්‍රිය බලගැන්වීම
  • ප්‍රඥ්ඥාධික බුදු සසුනක විශේෂත්වය
  • ලභාම මනොභාවනීයෙ
  • ලභාම පයුරුපාසානාය
  • චත්තාරිමානි ආනන්ද,
    සද්දස්ස කුලපුත්තස්ස
    දස්සනීයානි සංවේජනීයානි ඨානානි
  • චතුසංවේජනීයානි ඨානානි
  • දස්සනීයං – සංවේජනීයං
  • බුද්ධ දේශනාව කුමක් සඳහා ද?
  • බුද්ධ ශක්තියට අනුගතවීම

2021-06-12 දින ප. ‌ව. 7.00 ට පැවත්වූ සජීවී ධම්ම දේශණාව.

  • කල්‍යාණ මිත්‍රයාගෙන් අසා දැනගතයුතු කෙලෙස් නසන ක්‍රමය
  • ස්පර්ශ ආයතන හයක් සහ කෙලෙස් හඳුනා ගැනීම
  • තමන්ගේ මිණුම් දණ්ඩෙන් මැනීම
  • සත්වයින් එකිනෙකාට වෙනස් වන්නේ ඇයි
  • සසර පුරා ගෙනෙන ආසව පොදිය
  • රාගක්ඛයො – ද්වේශක්ඛයො – මෝහක්ඛයො – ඉදං වුච්චති නිබ්බාණං
  • ආසවක්ඛයෝ , තණ්හක්ඛයෝ, කම්මඛයො, නිබ්බාණං
  • ආයතන හයක ක්‍රියාකාරීවය නිසා රාග, ද්වේශ, මෝහ සිතින් පටිච්ච වීම සහ උපාදානය කර ගැනීම
  • වේදනා – සුඛං සෝමනස්ස, දුක්ඛං දෝමනස්සං, අදුක්ඛම අසුඛං, ලෙසින් ආමිස වේදනාවේ වහලුන් වීම
  • සංඛාර සිත – අව්‍යාකත සිත – විසංකාර සිත
  • පංචස්කන්ධය කෙරෙහි පටිච්ච වීමෙන් ආස්සාදයක් බලාපොරොත්තවෙන් ලුහුබඳින තාක් කල් දුක හිමිවීම
  • සංසාර ගමනට ඉන්ධන සපයා ගැනීම
  • හය ආකාරයක සඥ්ඥා සහ ඒ අනුව හය ආකාරයක විඥ්ඥාණ ශක්තීන්
  • චේතනාහංභික්ඛවෙ කම්මං වදාමි, චේතයිත්වා කම්මං කරොති
  • විවිධාකාර ලෙසින් විග්‍රහ කළහැකි මනෝසංකාර – වචී සංකාර – කාය සංකාර
  • තදූභයං පටිච්ච වීම නිසා තුන් ආකාරයකට සකසාගත් අභිසංකාර
  • බුද්ධ කාලයටත් පෙර සිට තිබූ සමථ භාවනා සහ බුදුපියාණන් විසින් පෙන්වා වදාළ විපස්සනා භාවනා
  • සමථ භාවනාවෙන් ලබන චේතෝවිමුක්තිය
  • දස අකුසලය සහ දුක් පැවැත්ම
  • තේසංහේතුං
  • පංචස්කන්ධය ගැන
  • සත්වයා යනු කවුද?
  • වේදනා – සංඥා – චේතනා – ඵස්ස – මනසිකාර
  • විඥ්ඥාණ – ඥාණ – පඥ්ඥා
  • බුද්ධ ඥාණ

2021-06-24 දින ප. ‌ව. 7.00 ට පැවත්වූ සජීවී ධම්ම දේශණාව.

  • සංසාර පැවැත්මට හේතුවන විවිධාකාර සංකාර සහ සංකාරයක් සිතක බිහිවන ආකාරය.
  • සංකාර සිත – අව්‍යාකත සිත – ක්‍රියා සිත.
  • දස අකුසලය සහ සංකාර අතර සම්බන්ධ තාවය.
  • යං රූපං පටිච්ච – පංචස්කන්ධ උපාදානං.
  • “සුඛං සෝමනස්සං, දුක්ඛං දෝමනස්සං, අදුක්ඛම – අසුඛං” ලෙසින් ආමිස වේදනා .
  • ආමිසය නිරාමිසයක් බවටපත් කිරීමට,
  • වීතරාගී, වීතද්වේශී, වීතමෝහී වූ ක්‍රියා සිත.
  • විඤ්ඤාණ ශක්තිය වෙනුවට ප්‍රඥා ශක්තියක් උපදවා ගැනීම.
  • පංචස්කන්ධ උපාදානයෙන් වැලකී සමුදය නිරෝධය පිණිස, ඒක ධම්මො ලෙසින් අනුගමනය පිණිස බුදුපියාණන් පෙන්වා වදාළ භාවනා ක්‍රම සතරක් ගැන විග්‍රහය .
  • හේතුඵල දහමට බහා ගැලපිම .
  • ණය විනයට සසඳා බැලීම .
  • සුතවත් අරිය සාවකයෙක් ණය විනයට සසඳා බලන්නේ කෙසේද?
  • කෙලෙස් ධර්මයක් උපදින්නට එද්දී හඳුනා ගැනීම.
  • විභජනය කර බැලීම.
  • සතර කමටහන් අතරින් කෙලෙස් ධර්මය ඉවත් කිරීමට ගැලපෙන අනුස්සතිය වැඩීමෙන් කෙලෙස් සමථයට පත්වීම.
  • නිච්ච සුඛ අත්ථ ඉවත් කිරීමට මරණානුස්සතිය වැඩීම.
  • බුද්ධානුස්සතිය වැඩෙන අයුරු.
  • ඒ තුළින් ආනපාන සති භාවනාව සතරකමටහන් සහිතව වැඩෙන අයුරු.
  • සතර කමටහන් වැඩීම තුළ දස අනුස්සතිය ම පූර්ණය වීම .
  • ඒ අනුව කායෙ කායානුපස්සී විහරති.
  • ආමිස වේදනාව නිරාමිස වේදනාව බවට පත්වීම- වේදනාසු වේදනානුපස්සී විහරති.
  • රාග -ද්වේශ – මෝහ – සිත වීතරාගී, වීතද්වේශී, වීතමෝහී, සිතක් බවට පත්වීම නිසා – චිත්තේ චිත්තානුපස්සී විහරති වීම.
  • තීනි දුෂ්චරිතයේ පැවැති සිත තුළ තීනි සුචරිතය වැඩීයාම.
  • ධම්මේසු ධම්මානුපස්සී විහරති වීම.
  • දස අකුසලයෙන් මිදී කුසලය පූර්ණ වීම.
  • සතිස්බෝධිපාක්ෂික ධර්ම පූර්ණය වීම
  • ඒ සමග සම්මා සති – සම්මා වායාම – සම්මා දිට්ඨි උපකාරයෙන් අරිය අෂ්ඨාංගික මග පූර්ණය වන ආකාරය ගැන පැහැදිලි විග්‍රහයක්.
  • ද්වේෂ අරමුණ උදාහරණයක් ලෙස ගනිමින් උපදින්නට එන කෙලෙස් මුල් උදුරා දමන ආකාරය ගැන පැහැදිලි කිරීම.
  • මනසා චේ පදුට්ඨේන වූ අවස්ථාව වළකා, මනසා චේ පසන්නේන කරගන්නා අවස්ථාව.
  • සතර සම්මප්පදාන පූරණය වීම.
  • තුන් දොරින්ම කර්මය බිහිවීමට ඉඩ නොදී වැලැක්වීම.
  • ඉන්ද්‍රිය සංවරයෙහි පිහිටීම.
  • ඒ අනුව සතර සංවරයම පූර්ණය වීම.
  • පැවැත්ම නැවැත්මක් බවට පත් කිරීම.
  • සම්මා සමාධි – සම්මා ඥාණ – සම්මා විමුක්ති – පූර්ණය වීම,
  • රාගක්ඛයෝ , ද්වේශක්ඛයෝ, මෝහක්ඛයො නිබ්බාණංති.
  • පංච ඉන්ද්‍රිය පංච බල පූරණය.
  • සත්ත බොජ්ඣංග බලගැන්වීම.
  • දුක්ඛ නිරෝධ නිරෝධගාමිණී පටිපදාව පූරණය වීම.
  • බුදුපියාණන් පෙන්වා දුන් පංචසීල ප්‍රතිපදාව පූර්ණය වීම.
  • කර්ම චක්‍රය නවත්වා ධර්ම චක්‍රය ක්‍රියාත්මක වීම .
  • සලායතන අක්‍රියවී ඡට්ඨායතන ලෙස ඉන්ද්‍රිය ධර්ම බවට පත්වීම.
  • අවිද්‍යාමූල පටිච්චසමුප්පාද ක්‍රියාවලිය නැවතී අවිද්‍යා නිරෝධ පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය ක්‍රියාත්මක වීම.
  • කුසල මූල පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය පූරණය වීම.
  • කෙලෙස් බව මුලිනුදුරා දමා, ඒවමේතෙසං ධම්මානං සමුදයෝ හෝති වීම.
  • සමුදය නිරෝධ කිරීම නිසා සෝක පරිදෙවානං සමතික්කමාය,දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය,ඥායස්ස අධිගමාය නිබ්බාණස්ස සච්චිකිරියාය වීම.
  • උප්පාදෝ සංකාරං වීම නවතා, අනුප්පාදෝ නිබ්බාණංතී වන ආකාරය .
  • මහානිදාන සූත්‍රයේ පෙන්වා දුන් “ලාභ පරියේෂණ පටිච්චසමුප්පාදය” අනුව දුක නිර්මාණය කරගන්නා ආකාරය ගැන තවත් වටිනා විග්‍රහයක්.
  • අවිජ්ජාමුල පටිච්චසමුප්පාද විග්‍රහය සහ කුසලමූල පටිච්ච සමුප්පාද විග්‍රහය යන දෙපැත්තම පැහැදිලිව විග්‍රහ කොට ඇති “උපනිස සූත්‍රයේ ” සඳහන් වටිනා කරුණු පිළිබඳව.

2021-06-26 දින ප. ‌ව. 7.00 ට පැවත්වූ සජීවී ධම්ම දේශණාව.

  • දුක් පැවැත්මෙන් මිදී නිදහස් වීමේ සිද්ධාන්තය බුද්ධ දේශනාවේ විවිධ ගාථා පාඨ ගණනාවක් ඇසුරින් පෙන්වීම.
  • සමුදය වීමේදී පංචස්කන්ධය ක්‍රියාවලිය සහ සමුදය නිරෝධයේදී පංචස්කන්ධ ක්‍රියාවලිය ගැන
  • බුද්ධ දේශනාව පුරා පෙන්වන ද්වතාවය සහ තිපරිවට්ටය.
  • ආකාර දෙකක විතක්කවිචාර. කරණීය – අකරණීය ධර්ම විග්‍රහය .
  • මිච්චාදිට්ඨිකයාට සාර,අසාර – සුචි අසුචි – සුව, අසුව – වන්නේ කුමන ධර්මයන්ද ? සුතවත් අරියසාවකයා ඒවා දකින්නේ කෙලෙසද .
  • දුක් පැවැත්ම සහ චර ධර්ම වල ස්වභාවය – පැවැත්ම අතහැරීම යනු කුමක්ද – පැවැත්ම අත හැරියේ කවුරුන්ද.
  • චරණ ධර්ම – බුද්ධං – ධම්මං – සංඝං සරණං ගච්ඡාමි .
  • හිරි ඔතප්ප තිබිය යුත්තේ කුමක් සඳහාද.
  • සියලු බුදුවරුන්ගේ අනුසාසනාව – කුසලස්ස උපසංපදා ක්‍රියාත්මක කරන්නේ කෙසේද .
  • සිතහි උපදින කෙලෙස් අරමුණු ඉවත් කිරීමටත්, නිකෙළෙස් අරමුණු පවඩ්ඪතිං පිණිසත්, නිබ්බාණ මඟ පූරණය සඳහාත්, ක්‍රියාත්මක කළයුතු ඒක ධම්මො – සතර කමටහන් සහිත ආනපාන සති සමාධි භාවනාව ප්‍රායෝගිකව වඩන ආකාරය .
  • පංචස්කන්ධය උපාදානය > උප්පජ්ජති සංකාරං > විකෘති ඥාණං.
    උපාදානය අතහැරීම > විසංකාර > ප්‍රකෘති ඥාණං > ප්‍රඥ්ඥා.
  • කුසලය හෝ අකුසලය ගැන කිසිදු අදහසක් නැති බුද්ධ කාලයටත් පෙර පවා තිබූ දාන සීල භාවනා .
  • බුද්ධ දේශනාවේ පමණක්ම පෙන්වූ,කල්‍යාණ මිත්‍රයෙකුගෙන්ම දැන ගතයුතු, කුසලය සහ අකුසලය – නිබ්බාණ මඟ.
  • දුගති – සුගති – බ්‍රහ්ම ගති සහිත වූ පැවැත්ම තුල ඇති ගති 31 ගැන විග්‍රහය .
  • දුගතියෙන් – සුගතියෙන් – බ්‍රහ්ම ගතිවලින් මිදීමට නම්,
  • අවිජ්ජා සහ චතු අරියසච්ච පිළිබඳ අඥ්ඥාණං බව නිසා අනාගතයේ සුගතියක් බලාපොරොත්තුවෙන් තණ්හා සිත මුල් කරගෙන පින්කම් කිරීමෙන් සසර දිගු කර ගැනීම .
  • බොහෝ ආගම් භක්තිකයින් කරන දන්දීම – පින් කම් කිරීම – භාවනා කිරීමේ – චේතනාව සහ ආගමක් ඇදහීමේ අරුත.
  • ආගමක පින්කම් කිරීමට මුල්වන්නේ කෙබඳු සිතක්ද – ලාභ පරියේෂණය .
  • ඇති දේට වඩා යමක් ලැබීමේ තණ්හා සිතෙන් කරන පිංකම අකුසලයක් හෝ සංකාරයක් වන බව.
  • බුද්ධ දේශනාව ආගමක්ද – මාර්ග චරියාවක්ද • බුද්ධ දේශනාව අනුව පිංකම් කිරීමේ පරමාර්ථය ගැන.
  • සුතවත් අරියසාවකයා පිංකම් කරන්නේ කෙබඳු සිතකින්ද.
  • ඔබේ ණය කරුවෝ සහ ඥාතීන් යනු කවුරුන්ද – ණය වන ආකාර මොනවාද. *සංසාර ණයගණුදෙනුව සහ දුක් පැවැත්මෙන් මිදී නිදහස් වීම පටන් ගන්නේ කෙසේද .
  • හේතුඵල දහම සහ ණය ගණුදෙනුව ගැන දන්නා සුතවත් අරියසාවකයා,
    අලුතින් ණයවීම නවතා පරණ ණය කන්දරාවෙන් නිදහස් වී ආකාර දෙකින්ම කුසලය කරයි. ඥාති ධර්මය ඉටුකරයි.
  • “බුදධංච, ධම්මංච, සඞඝංච සරණං ගච්චෙයිය” වීම සමඟම පංචසීල පටිපදාව ක්‍රියාත්මක වීම.
  • අපේක්ෂා සිත අත හැර උපෙක්ඛා සිත පැවැත්වීම.
  • වැඩිම ආනිසංස ඇති පිංකම සහ ඒ අතරින් වඩාත්ම ආනිසංස සහිත පිංකම ගැන විග්‍රහය.
  • සතරකමටහන් වැඩීම තුළදී ලෝකෝත්තර කුසලය පූරණය කර ගැනීම ගැන විග්‍රහය.
  • අවිජ්ජාවෙන් තුන් ආකාර වූ අභිසංකාර කරමින් ඛත්තිය, බ්‍රාහ්මණ හෝ ගහපති මහාසාලානං උපතක් බලාපොරොත්තු වීමෙන් නිවන වසා ගැනීම .
  • පුණ්‍ය – පාප – ධ්‍යාන – කම්ම වලින් මිදී කම්මක්ඛයො නිබ්බාණං වීම.
  • සාසවා අපුඥ්ඥභාගියා උපදිවිපක්කා – සාසවා පුඥ්ඥභාගියා උපදිවිපක්කා
    මිත්‍යා – ලෞකික – ලෙස මාර්ග දෙකක් සහ අනාසවා අරියා ලෝකෝත්තර මග්ගංගා ලෙස වූ පැවැත්මෙන් මිදී නිදහස් වන නිබ්බාණංතී.

2021-08-07 දින ප. ‌ව. 7.00 ට පැවත්වූ සජීවී ධම්ම දේශණාව.

  • දුකින් මිදීම සදහා ඒකායන මගවූ නිබ්බාණ මග්ග
  • සුගති – දුගති, පැවැත්මට මාර්ග දෙකක්
  • ස්පර්ශ ආයතන හයට දීඝංවා සහ රස්සංවා ලෙස උපදින අරමුණු අනුව වේදනා, සංඥා, සංකාර, විඥ්ඥාණ
    ශක්තියක් බිහිවීම
  • අනුසය – ආසය – සංකාර – සමුදය
  • නානුසේති – අනාසවා – විසංකාර – සමුදය නිරෝධය
  • තුන් ආකාරයක සිත් සංකාර හිත – අව්‍යාකත සිත – විසංකාර සිත
  • යංකිංචි සමුදය ධම්මං – සබ්බංතං නිරෝධ ධම්මං
  • චතුඅරිය සච්ච පිළිබඳ දැක්ම අවශ්‍ය ඇයි
  • තේ – සං හේතු හෙවත් කෙලෙස් – රාගය, ද්වෙශය, මෝහය උදය වීම
  • සං උදය වීම – සමුදය බිහිවීම
  • වේමත්තතාවය – අසාරේ සාර මතිනෝ ලෙසින් මත් වීම
  • ඉච්ච, අභිච්ච, නිච්ච, පටිච්ච වීම
  • පටිච්ච වීම නිසා සුඛං සෝමනස්සං – දුක්ඛං දෝමනස්සං, අදුක්ඛම – අසුඛ තුන් ආකාරයක වේදනාවක් හිමි කරගැනීම
  • තේසංහේතුං වලින් කුමන හේතුවක් නිසා වුවද එකම ආකාරයට මනස කම්පනයට පත්වීම
  • උපාදානය කරගත් දේ කැමැති සේ දිගටම පවත්වාගෙන යාමට නොහැකි වීම
  • සෝචති, කිලමති, පරිදේවති, උරත්තාලික්ඛන්දති, සංමෝහංආපජ්ජති ලෙසින් දුකට පත්වීම
  • උපාදානය කර ගත් අස්සාදය වැයවී විපරිණාමයට පත්වීම
  • අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං නප්පජානාති
  • මඤ්ඤමානෝකෝ භික්ඛු බද්ධොමාරස්ස – උපාදියමානෝකෝ භික්ඛු බද්ධො මාරස්ස – අභිනන්දන
  • මානෝකෝ භික්ඛු බද්ධො මාරස්ස ලෙසින් මාරයාට බද්ධ වීම
  • අයෝනිසෝමනසොකාරයෙන් කටයුතු කිරීම
  • හේතුව භංග කොට දුක් පැවැත්මෙන් මිදී නිදහස් වන ක්‍රමවේදය
  • සමුදයංච, අත්තංගමංච, අස්සාදංච ආදීනවංච නිස්සරණංච ගැන යථාභූතං පජානාති වියයුතු බව
  • නොබැඳීසිටීමේ රහස – සතරකමටහන් – ආනපාන සති සමාධි භාවනා සමථ සහ විපස්සනාලෙසින්
  • රායෝගිකවත් යුගනද්ධවත් දස අනුස්සතිය සහිතව භාවිතා කිරීමේ ක්‍රමය
  • සමුදය නිරෝධ කිරීමේදි (පටිවිරතෝ අරුතින්) දස අකුසලයෙන් මිදීම
  • සබ්බෙසංකාරා අනිච්චාති – දුක්ඛාති, සබ්බෙ ධම්මා අනත්තාතී – යදාපංඥාය පස්සති, අතනිබ්බින්දති දුක්ඛේ
  • එසමග්ගො විමුක්තියා වූ මිදී නිදහස් වීමේ මග ක්‍රියාත්මක කිරීම
  • අමඥ්ඥමානො මුත්තෝ පාපිමතෝ,
  • අනුපාදියමානෝ මුත්තෝ පාපිමතො,
  • අනභිනන්දනමානෝ මුත්තෝ පාපිමතො ලෙසින් මිදී නිදහස් වීම
  • සාරංච සාරතෝ, අසාරංච අසාරතො,
  • තේසාරං අධිගච්චංති වීම
  • සමුදය නිරෝධ කිරීමෙන් (පටිවිරතෝ අරුතින් දස අකුසලයෙන් මිදීම) ත්‍රි සික්ඛාව පූරණය වීම
  • සතර කමටහන්, දස අනුස්සති, සතර සතිපට්ඨානේ – සතරසංමප්පදාන, සතර සෘදිපාද වැඩෙන ආකාරය
  • සංමා දිට්ඨි පුබ්බංගමෝ කොට අරිඅටඟ මග – සංමා ඥාණ – සංමා විමුක්ති පූරණය
  • පංචබල- පංච ඉන්ද්‍රිය -සත්තිස්බෝධිපාක්ෂික පූරණය වීම
  • සංඝං – ධම්මං – බුද්ධං සරණං ගච්චාමි ලෙසින් චර බව නවත්වා චරණ වීමෙන් ගමන නැවැත්වීම
  • චතු අරිය සච්ච පිලිබඳ විග්‍රහය

2021-08-21 දින ප. ‌ව. 7.00 ට පැවත්වූ සජීවී ධම්ම දේශණාව.

  • සෝතාපත්ති අංග සහ ඵලය ගැන බුදුපියාණන්ගේ පැනයට මහා සාරිපුත්තහිමියන් දුන් පිළිතුරු ඇසුරින්

    • සප්පුරිස සංසේවෝ – සද්ධම්ම සවනං – යෝනිසෝමනසිකාරෝ – ධම්මානුධම්ම පටිපත්ති – සෝතාපත්ති අංග විග්‍රහය
    • සාවක දේශනාව බුද්ධ දේශනාවක් බවට අනුමත කිරීමක්
    • සෝතෝ යනු – අරියොඅට්ඨංගිකො මග්ගෝ – සෝතාපන්නෝ යනු කිම
    • අරියොඅට්ඨංගිකො මග්ගො හෙවත් චතුඅරියසච්ච තුළ පිහිටා කටයුතු කිරීම හෙවත් සමුදය නිරෝධකිරීමේ ක්‍රියාවලිය ඇරඹීම
    • සතර කමටහන් සමථ විපස්සනා ලෙස යුගනද්ධව භාවිතාකළ හැකි භාවනා ක්‍රම හතරක් සහ එය ප්‍රායෝගිකව වඩන ආකාරය පිළිබඳව එකිනෙක විස්තරාත්මකව විග්‍රහ කිරීම
    • සතර කමටහන් නිවැරැදිව භාවිතාවෙන් කෙලෙස් උදුරා දැමීමේ වෑයමක් දැරීම සහ කෙලෙස් උදුරා දැමීම – ඒ අනුව සතර සම්මප්පදාන සහ සතර සෘදිපාද ක්‍රියාත්මක වන බව
    • එක් කෙලෙස් අරමුණක් අනුව සමුදය නිරෝධ ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීම තුල අරියෝඅට්ඨංගිකෝ මග්ගෝ ක්‍රියාත්මක වීම උදාහරණයකින්
    • සංමාදිට්ඨියෙන් – සංමාවායාමයෙන් කටයුතු කිරීම
    • සිතින් කෙරෙන අකුසල් තුනම නැවැත්වීම – මනසාචේ පසංනේන අනුව භාසතීවා කරොතිවා වීම සමඟම තුන්දොරින්ම කෙරෙන අකුසලය නැවැත්වීම – තීනි සුචරිතයේ පිහිටීම
    • ඉන්ද්‍රිය සංවරය සමඟ සතර සංවරසීලයේම පිහිටීම සමඟ සංමා ආජීවය සහිතව සංමා සමාධියට පත්වීම
    • අරි අටඟ මගේ සෑම අංගයකටම පෙරගමන්කරු වන සංමා දිට්ඨි
    • පංච ඉන්ද්‍රිය පංචබල සත්තබොජ්ජංග සත්තිස්බෝධිපාක්ෂික ධර්ම පූරණය වීම
  • නව අංගේ, දස අංගේ සමන්නාගතො වීම – සංමා ඥාණ, සංමා විමුක්ති පූරණය
  • අරියෝඅට්ඨංගිකෝ මග්ගෝ සමඟ පඥ්ඥා – සීල – සමාධි – ත්‍රි ශික්ෂාවම පූරණය
  • සමුදය නිරෝධය ක්‍රියාත්මව කරද්දී ක්‍රමානුකූලව සෝතාවදානේ පඥ්ඥා සුතමයේ ඥාණං බුද්ධඥාණං – සිට බුද්ධ ඥාණ පූරණය ඇරඹීම
  • සබ්බ පාප යනු මොනවාදැයි සහ කුසලය කුමක්දැයි පැහැදිලිව වෙන්කොට හඳුනා ගැනීම
  • නිවැරැදිව සතර අනුස්සති වැඩීම තුල දස අනුස්සතියම පූරණය වීම. දස අංගේ සමන්නාගතො ලෙස සංමා විමුක්තියම පූරණය වීම
  • අනේපිඬු සිටුතුමා හට සාරිපුත්ත මහාප්‍රාඥ්ඥයන් වහන්සේ විසින් දේශනා කල පඨම අනාථපිණ්ඩික සූත්‍රය ඇසුරින් පෙන්වා දුන් දහම් කරුණු කීපයක් පිළිබඳ තවත් ආකාරයක විග්‍රහයක්
  • බුද්ධෙ, ධම්මෙ, සංඝෙ, අප්පසාදෙන වූ දුස්සීලෙන සමන්නාගතො අස්සුතවා පුථුජ්ජනෝවූ පුද්ගලයින් කායස්සභේදා පරංමරණං සමඟ දුක්ඛිතවූ දරුණු විපාකයන්ට හිමිකම උරුම කරගන්නා ආකාරය පිළිබඳව පියවරෙන් පියවරට විග්‍රහ කොට පෙන්වීම සහ ~
  • සෝතාපත්තියට පත්වූ අරිය උත්තමයා බුද්ධෙ – ධම්මෙ – සංඝෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො වූ සහ අරියකාන්තසීලයෙහි සමන්නාගතො වූ චතු අරියසච්ච දැක ගත් අයෙක් බව සහ ඨානසො වේදනා පටිපස්සම්භෙයිය ලෙසින් සියලු වේදනාවන්ගෙන් මිදී නිදහස් වූ සුවයක් ලබන අයෙක් බව විග්‍රහ කොට පෙන්වීම
  • ඒ සමඟම පෘතග්ජන පුද්ගලයා මිච්ඡා අංග ක්‍රියාත්මක කරමින්, කායස්සභේදා පරංමරණං සමඟ දුක්ඛිතවූ දරුණු විපාක වලට හිමි කම ලබන ආකාරය සහ සෝතාපත්තියට පත්වූ සුතවත් අරිය සාවකයා සියලු දුකින් මිදී නිවී නිදහස් වීමට කටයුතු කරන පුද්ගලයෙක් බව
  • සෝතාපත්තියට පත්වූ අරිය පුද්ගලයෙක් වන අනේපිඬු සිටුතුමා ගිලන්ව සිටි අවස්ථා වේ සැරියුත් හිමියන්ගේ පැමිණීම
  • සම්මා දිට්ඨියේ පටන් සංමාසමාධි දක්වා අංග අට පමණක් නොව සම්මා ඥාණ සහ සම්මා විමුක්ති පූරණය කොට දස අංගේ සමන්නාගතොහෝති වූ පුද්ගලයා දුකින් මිදුනු පුද්ගලයෙක් බව මෙනෙහි කරනලෙසත්, සිටු තුමාද ඒ අරිය මඟ ක්‍රියාත්මක කරමින් සිටින පුද්ගලයෙක් බවත්, සිහිපත් කොට ඔවදන් දීම. ඒ අනුව සිටුතුමා ගිලාන දුක්ඛ වේදනාවෙන් මිදී නිදහස් වීම
  • බුදුපියාණන් මුණගැසුනු ආනන්ද හිමි, සහ සැරියුත් හිමි වරුන් ගෙන් බුදුපියාණන් කළ විමසීමේදී, අනේපිඬු සිටුතුමාට, සැරියුත් හිමියන් විසින් සෝතාපත්ති අංග හතර ගැන විස්තර සහිතව දස අංගේ සමන්නාගතො ලෙස විස්තර කොට පෙන්වා දීම ගැන බුදුපියාණන් හට සැලකිරීම. ඒ පිළිබඳව “සාරිපුත්ත මහා පඥ්ඥෝ ” ලෙස ප්‍රසංසා මුඛයෙන් සඳහන් කරමින් සතර සෝතාපත්ති අංග දස ආකාරයකට විභජනය කොට පෙන්වූ පණ්ඩිතයෙක් බව අනුමත කිරීම
  • සංමා අංග අට නිවැරැදිව ක්‍රියාත්මක වෙද්දී සංමා අංග දහයක්ම ක්‍රියාත්මක වීමයනු බුද්ධෙ, ධම්මෙ, සංඝෙ සමන්නාගතො වීම බව
  • තුන්තරා බෝධිය තුලින් අරිහත් බවට පත්වීම – දස අංගේ සමන්නාගතො වී සංමා විමුක්තියට පත් වීම

2021-09-18 දින ප. ‌ව. 7.00 ට පැවත්වූ සජීවී ධම්ම දේශණාව.

  • තමන් සෝතාපත්තියට පත්වූ බව යමෙක් බුද්ධ දේශනාව අනුව දැනගන්නේ කෙසේද ?
  • සෝතාපත්ති අංග හතර පූරණය කරගැනීමෙන් සද්ධා ඉන්ද්‍රිය උපදවා ගැනීම හෙවත් සද්දස්ස කුලපුත්තස්ස පුද්ගලයෙකු බවට පත් වීම,
  • බුදුපියාණන් මහා පරිනිබ්බාණ සූත්‍රයේ දේශනා කළ උපදෙස් අනුව චතුසංවේජනීයට්ඨානානි දස්සනීයානං සං වේ ජ නීයානි වී සතිසංපජානකාරී හොති වීම,
  • අරියොඅට්ඨංගිකො මග්ගෙන සමන්නාගතො ලෙසින් මඟට පිවිසීම,
  • පඤ්ච උපාදානස්කන්ධයේ අවස්ථා පහ යථාභූතං පජානාති වීම තුලින් විපරිණාම ධම්ම පිළිබඳ දැකීමෙන්,
  • මරණානුස්සතිය යථාපරිදි වටහාගෙන සතරකමටහන් සහිතව ආනපාන සමාධිය සතර ඉරියව්වේදීම භාවිතා කරමින් සමුදය නිරෝධ මාර්ගය අනුගමනය කිරීමෙන්, පසු
  • නිවැරදිව මඟ වඩන පුද්ගලයා තුල සෝතාපත්ති ඵලයට අදාල ප්‍රත්‍යවේක්ෂා ඥාණ මතුවීම අනුව ,,,,,
  • සමුදය නිරෝධ ගාමිණී පටිපදාව තමා තුල ක්‍රියාත්මක වන බව දැන – දැකීම සහ තමා තුලින් සමුදය නිරෝධ වන බව දැක ගැනීම.
  • චතු අරිය සච්ච දැක ගත් බව වැටහීම සහ පසක්කොට අත්දැකගත් බව සැක හැර දැන ගැනීම.
  • මජ්ජිමා පටිපදාව – අරිඅටඟ මඟ තමාතුල අනුපරිදාවන්ති අනුපරිවත්තංති ලෙසින් ක්‍රියාත්මක වන සියලුම ආකාරයන් ගැන අසුරුසැණක් තුල පසක් කොට දැකීම.
  • සිත පිරිසිදු වූ බව වැටහීම.
  • උපාදානයෙන් මිදී නිදහස් වීම ගැන දැකීම.
  • තිහේතුඛ පටිසංධිය පසක් කරගත් බව.
  • චතුසු අරියසච්චේසු ඒවංතිපරිව්ට්ටං ද්වාදසාකාරං ලෙස දැකීම.
  • චක්කුං උදපාදී ආදී කොට ….දහම් ඇස පෑදුනු බව දැක්ම.
  • තමා මෙතෙක් නොදැන සිටි දහම් කරුණු වැටහෙන්නට ගනී .
  • කුසලස්ස උපසංපදා වූ බව- සචිත්තපරියෝදපනං වූ බව වැටහේ.
  • අවිජ්ජාමුල සහ කුසලමූල පටිච්චසමුප්පාද දෙපැත්තම පසක් කොට දැකගත් බව දකී. පටිච්චසමුප්පාද ධර්මය චතු අරියසච්ච තුලින් දකී.
  • බුද්ධං- ධම්මං – සංඝං සර ණං ගච්චාමි
    ලෝකෝත්තර අරුත සහ තමන් ඒ ධම්මානුධම්ම පටිපදාවේ දැනටමත් ගමන් කරමින් ක්‍රියාත්මක කරන බව දකී.
  • බුද්ධෙ,ධම්මෙ,සංඝෙ අවෙච්චපසාදේන සමන්නාගතො වූ බව දකී.
  • උපාදානය කෙරෙහිවූ විකෘති කැමැත්තෙන් මිදී, තීනි සුචරිතය දැන අරියකාන්ත සීලයේ තමා පිහිටි බවත්යම් තාක් දුරට සඟ ගුණ තමා තුල ක්‍රියාත්මක වූ බවත් දකී.
  • සතරකමටහන් ක්‍රියාත්මක වීම තුල දස අනුස්සතියම ක්‍රියාත්මක වූ බව දකී. සතරසතිපට්ඨානය තමා තුල ක්‍රියාත්මක වන බව දකී.
  • සද්ධා,සති,විරිය,සමාධි,පඥ්ඥා ඉන්ද්‍රිය ක්‍රියාත්මක වන බව දකී.
  • ඉන්ද්‍රියානං ඒක රසට්ඨේන – අනතිවත්ථනට්ඨෙන – සහ තදූපක විරියවහට්ථනාට්ඨෙන භාවනා ක්‍රියාත්මක වූ බව දකී.
  • එයම සමුදය නිරෝධය බව දකී.
  • සුත්වාන සංවරේ පඥ්ඥා සීලමයේ ඥාණං තමා තුලින් දකී.
  • තමා තුල සත්තිස් බෝධි පාක්ෂික ධර්ම ක්‍රියාත්මක වීම පටන් ගත් බවදකී.
  • සෝතාපන්න ඵලය ලැබූ බවප්‍රත්‍යක්ෂ අවබෝධයෙන් දකී.
  • උග්ගටිතඥ්ඥ- විපටිතඤ්ඤ- ඥෙයිය ආදීවූ පුද්ගලයා ගෙන් පුද්ගලයාට අනුව මේ දැක්මේ ආකාර වෙනස් විය හැක.
  • චතුඅරිය සච්ච දැකගත්, සතර කමටහන් වඩන සෝතාපත්තියට පත්වූ පුද්ගලයා තුල මතුවන ප්‍රත්‍යවේක්ෂා ඥාණ අනුව,
  • සමහර අයෙකුට අතීතය ආවර්ජන වේ. ආස්වාදයේ වහලෙක් වී සිටි බව දකී. අතීත වැරදි දකී .
  • අපමණ අවිද්‍යාවෙන් වැඩ කළාදැයි, ලාභ පරියේෂණයන් කළා දැයි, අනරිය භාවනා වල යෙදී ලෞකික දෙව් සැප, බ්‍රහ්ම සැප, බාහිර බලවේග වලින් නිවන් සෙව්වාදැයි දකී.
  • අතීතයේ අසම්මජ්ජාතිබවෙහි ඇලී සිටි ආකාරය ඇතුළු සියලු වැරදි දකී.
  • උපාදානය නිසා කොතරම් දුක් වින්දාදැයි දකී.
  • පුඤ්ඤාභිසංකාර,අපුඤ්ඤාභිසංකාර අනේඥ්ඥාභිසංකාර සමුදය කරගත් හැටි දකී.
  • දුක්ඛ සත්‍යය සහිත චතු අරිය සච්ච දකී.
  • සතර කමටහන් වැඩීම අනුව තමා තුල ඇතිවූ පිරිසිදු බව සහ දුකින් මිදුනු බවද – අල්ලාගත් දෙයින් මිදී නිදහස් වී සුවපත් වූ බව දකී.
  • තිලක්ඛණය ගැන ලද අවබෝධය දකී.
  • පැරණි “මම” සහ අලුත් “මම” අතර වෙනස දකී.
  • සෝතාපත්ති ඵල ආනිසංස දකී.
  • හේතු ඵලදහම දකී. පසක් වේ.
  • ලාභ පරියේෂණය සහ අරිය පරියේෂණය අතර වෙනස දකී. ඒවායින් මිදුනු බව දකී.
  • රාගයෙන්,ද්වේශයෙන්, මෝහයෙන් නොබැඳී සිටීමේ සුවය දකී
  • සබ්බ රසෝ ධම්මරසෝ ජිනාති බව දකී.
  • උපාදානයෙන් සහ දුකින් නිදහස් බවත් එහි නිරාමිස සුවයත් දැනේ. දැක්ම වෙනස් වෙයි. පරම සත්‍යය සහ සම්මුති සත්‍යය අතර වෙනසදකී.
  • ආගම් සහ ධර්මය අතර වෙනස දකී.
  • සතර කමටහන් වැඩීම තුල තීනි සුචරිතයේ ඉන්නා බවත් දස අකුසලයෙන් තමා නිදහස් බවත් දකී.
  • තමා තුල ඉතිරිව ඇති කෙලෙස් විශේෂයෙන් දකී.
  • එබැවින් තමා පූර්ණ වශයෙන් නිදහස් නැති බව දකී
  • ඉතිරිව ඇති කෙලෙස් උදුරා දැමියයුතු බවත් දකී.
  • ගෙවන්නට ඇති ණය කන්ද සහ ණයෙන් මිදී නිදහස් විය යුතු බව දකී
  • වැරදි වූ අයගෙන් සමාව ගතයුතු බව,වන්දි ගෙවිය යුතුබව, නැවත එවන් වැරදි නොකරන බව, තමන්ට වැරදි කල අයට සමාව දී නිදහස් කළයුතු බව දකී.
  • යුතුකම් වගකීම් ඉටුකලයුතු බවදකී.
  • ඒ ගැන තමා විසින් තමා සමගම එකඟතාවකට එයි.
  • ඥාතිධර්ම ඉටුකලයුතු බව දකී.
  • මාතාපිතූපට්ඨානං පුත්තදාරස්ස සංගහෝ •• දානංච ධම්ම චරියාච ඥාතකානංච සංගහො කලයුතු බව දකී.
  • අධිවාසනා පහාතබ්බා සහ පරිවජ්ජනා පහාතබ්බා කළයුතු තැන දැන කරයි.
  • ගිහියෙක් වුවත් පැවිද්දෙක් වුවත් ඔහු සියලු අකුසල් වලින් මිදී නිදහස් වීමට අධිෂ්ඨාන කරයි.
  • තමා ලද සුවය අන් අයටත් දිය යුතු බව දකී.
  • ඉන්ද්‍රිය සංවරයේ නොනවත්වා පිහිටිය යුතුබව තරයේ අධිෂ්ඨාන කරයි.
  • අරි අටඟ මඟ දකී.. මෙසේ ප්‍රත්‍යවේක්ෂා ඥාණහරහා තමා චතුඅරියසච්ච පසක් කොට අත් දැක ගත් බැව් සැක හැර දැන දැක ගනී.
  • ප්‍රඥ්ඥාධික තවත් කෙනෙක් මීට වඩාගැඹුරින් මේ ගැන පසක් කරයි.
  • ඔහු බුද්ධ භාෂිතයේ ලෝකෝත්තර අරුත වහා දකී.
  • ඒ සියලු බුද්ධ භාෂිතය පුරා චතු අරිය සච්ච ඇති බව පසක් කරයි.
  • අසන දකින ධර්මස්කන්ධය ඔහුගේ ප්‍රමාණයට අතැඹුලක් සේ දකී.
  • ඔහු තුල සිව්පිළිසිඹියාපත් වර්ධනය වේ.
  • මේ පිළිබඳව තවත් අයෙකුටතමා ලැබූ ප්‍රායෝගික අත්දැකීම් පහදා විස්තර කරන්නට සමත් වෙයි.
  • තම කල්‍යාණ මිත්‍රයා කවුරුන්දැයි පසක් කොට හඳුනා ගනී.
  • කල්‍යාණ මිත්‍රයා පිළිබඳ නොබිඳිය හැකි විශ්වාසයක් ඇති වේ.
  • බුදුන් යනු කවුරුන්දැයි දකී.
  • මිනිස් සිරුරින් යුතු වුවත් බුද්ධ උත්තමයා යනු කවුරුන් දැයි යන්න දකී.
  • තමාද බුද්ධ පුත්‍රයෙක් බවදකී.
  • අන් බුද්ධ පුත්‍රයෙක් දේශනා කරන ධර්මය පිළිබඳවද තමාගේ ප්‍රමාණයට දකී.
  • පහීන සූත්‍රය ඇසුරින් සෝතාපන්න පුද්ගලයා විසින් ප්‍රහාණය කළ කෙලෙස් සහ ඔහු තුල ඉතිරිව ඇති කෙලෙස් ගැන විවරණයක්.
  • සෝතාපන්න පුද්ගලයෙක් කරන දේශනා තුල වැරදි ඇතිනම් ඒ ගැනද ඔහුට වඩා මගඵලයක හෝ අරහත් ඵලයක සිටින උත්තමයා දකී.
  • එමෙන්ම තවත් සෝතාපන්න වූ ඊට වඩා ප්‍රඥ්ඥාව ඇති පුද්ගලයෙක්ද දකී.
  • අරහතුන් වහන්සේ තරම් නැති වුවත් තමාගේ ඵලයේ ප්‍රමාණයට භයින් නිදහස් වේ.
  • නින්දාවට – අපහාසයට- පිරිසක් අතර අපහසු තාවයට පත්වීමේ භයට – පත්නොවේ.
  • ඵුට්ඨස්සලෝක ධම්මෙහි- ගාථාවේ ඇති ආකාරයට අනික් පුද්ගලයින් ගේ නිග්‍රහ වලට- නින්දා වලට – නිර්භයව මුහුණ දීමේ හැකියාව ලබයි.
  • භයෙන් නිදහස් වේ.
  • පෘතග්ජන පුද්ගලයින් හට අරිය උත්තමයා පිළිබඳ නොදනී..අරිය උත්තමයා කරන දේ ගැන උන්මත්තක ලෙසින් සිතයි.
  • ඔහු අරිය පුද්ගලයා කියන දේ විකෘතියක් සේ සිතයි, කියයි.
  • අස්සුතං සුනාති දේ පිළිබඳ පෘතග්ජන පුද්ගලයා, විකෘතියක් බව උන්මත්තකයක් බව කියයි.
  • සබ්බෙ පෘතග්ජනා උන්මත්තක බව නොදන්නා, නියතමිච්ඡා දිට්ඨිකවූ පෝතුග්ජනිකෝ පුද්ගලයා
  • තමාට නොතේරෙන අරිය දහමට නිගරු කරයි. අරිය උපවාද කරගනී.
  • ව්‍යසනසුත්තං ඇසුරින් ……එවන් අයට අත් වන දේ ගැන විග්‍රහයක්.
  • අරිය උත්තමයින්ට විරුද්ධව කටයුතු කිරීමේ වරද..
  • දැන හෝ නොදැන කරන එවන් වැරදි වලින් මිදී නිදහස් වීමට හැකි ක්‍රමය.
  • ත්‍රිවිධ රත්නය කමාකරගැනීම .
  • සොභෙන්ති සුත්ත,සෝභන සුත්‍රය් ඇසුරින් සිව්වනක් පිරිසටම සෝතාපත්තියට පත්විය හැකි බව.
  • සොතාපන්න පුද්ගලයා විඳින අනවජ්ජ සුඛය.
  • අසච්ච- සාවජ්ජ- වැරදි අතහැර අනවජ්ජ සුඛය විඳීමේ සුවය.
  • යායුතු මඟ දකී..මං පස්සති.
  • අනිච්චතො…යොනිසොමනසි කරොතෝ පාමොජ්ජං ජායති පටන්….සුඛිනො චිත්තං සමාධියති දනී,දකී.
  • පසක් කොට අත් දැකගත හැකි පරම සත්‍යය වන චතුඅරිය සච්ච දකී.
  • බුද්ධ දේශනාව අනුව යමෙක් තමන් සෝතාපත්තියට පත්වීමට,
  • සෝතාපත්ති අංග හතර පූරණය කරගැනීමෙන් – සද්ධා ඉන්ද්‍රිය උපදවා ගැනීම හෙවත් සද්දස්ස කුලපුත්තස්ස පුද්ගලයෙකු බවට පත් වී – බුදුපියාණන් මහා පරිනිබ්බාණ සූත්‍රයේ දේශනා කළ උපදෙස් අනුව චතුසංවේජනීයට්ඨානානි දස්සනීයානං
  • සංවේජනීයානං වීම පූරණයෙන් පසු සමුදය නිරෝධ ගාමිණී පටිපදාව අනුගමනය කළ යුතුය.
  • පරියාප්ති ප්‍රතිපත්ති- ප්‍රතිවේධ ත්‍රිවිධ සාසනය රැක ගැනීමට නම් සෝතාපත්තියට පත්විය යුතුමය.
  • සුනාථ ,ධාරෙථ,චරාථ ධම්මේ ලෙස මඟ අනුගමනය කොට දුකින් මිදී නිදහස් විය යුතුමය. මඟඵල ලාභියෙක් විය යුතුමය. එයම බුද්ධ සාසනයයි.
  • බුද්ධ සාසනය පවතින්නේ කල්‍යාණ මිත්‍රයින් නිසාමයි.
  • අද මඟ ඵල ලැබිය නොහැකියි කියයි නම් එයම ත්‍රිවිධ රත්නයට කරන ලොකුම නිග්‍රහයයි

2021-09-19 දින ප. ‌ව. 7.00 ට පැවත්වූ සජීවී ධම්ම දේශණාව.

  • සෝතාපත්තියට පත්වූ බව දැනගැනීම~
  • සෝතාපත්ති අංග හතර පූරණය කරගැනීම. පරතොඝොෂික ප්‍රත්‍යය සහ යෝනිසෝමනසිකාරය ගැන දැක්මක් ලැබීම .
  • හේතුඵල දහමට බහා ගලපා ණය විනයට සසඳා කටයුතු කිරීම ගැන දැක්මක් ලැබීම .
  • චත්තාරිමානි ඨානානි දස්සනීයානං සංවේජනීයානං වීම .
  • ධම්මානුධම්ම පටිපදාවේ නිපුණයෙක් වීමෙන් චතු අරිය සච්ච දැකගැනීම යන අවශ්‍යතා පූරණය.
  • සතරකමටහන් භාවිතාව තුල සතරසතිපට්ඨානය වැඩීම සමඟ සතරසම්මප්පදාන ක්‍රියාත්මක වීම ඇරඹීම.
  • ජාති, ජරා, මරණ, සෝකපරිදේව දුක්ඛදෝමනස්ස, සම්පයෝගෝ – විප්පයෝගෝ, සංඛිත්තේන පංච උපාදානක්ඛන්ධා යන සෑම අවස්ථාවකටම බැඳී ඇති පිරි අපිරි බව සිඳීය යුතු බවට දැක්ම.
  • සමුදය බිහිවීම සහ සමුදය නිරෝධය ගැන නිවැරදි දැනුම සහ දැක්ම.
  • සිතට වේගයක් – ආවේගයක් – චිත්තාවේගක් – වේමත්තතාවයෙන් මත්වීමක් සමඟ ආමිස වේදනාවේ සුවය විඳීමේ කැමැත්තක් එද්දීම එම ක්‍රියාවලිය කඩා බිඳ දමන මජ්ජිමා පටිපදාව ක්‍රියාත්මක කිරීමට දැනුමක් සහ දැක්මක් සමඟ පුරුද්දක් ලැබීම .
  • “යංලෝකේ පියරූපං සාතරූපං එත්තේසා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති එත්ථ නිවීසමානා නිවීසති.
    එත්තෙසා පහීයමානා පහීයති එත්ථ නිරුජ්ජමානා නිරුජ්ජති “ කිරීමෙහි පුරුද්දක් ඇතිවීම.
  • සංසාර දිට්ඨිය ඉවත් වූ නිසා සක්කාය දිට්ඨිය ඉවත් වීම.
  • වැරදි කෙලෙස් සහිත දේ කෙරෙහි විඥ්ඥාණ ශක්තිය යෙදීමට තිබූ කැමැත්ත නැති වීම නිසා විචිකිච්ඡාව ඉවත්වීම.
  • නහීසීලවතංහෝතු – උප්පජ්ජන්තිති තථාගතා- අට්ඨක්කරා තීනිපදා සංබුද්ධේන පකාසිතා ලෙසින් සීලය ගැන නිවැරැදිව දුටු නිසා සීලබ්බත පරාමාසයෙන් ඉවත් වීම.
  • බුද්ධ දේශනාවේ පෙන්වන අනිච්ච දුක්ඛ අනත්ථ යන මරණානුස්සතිය ගැන නිවැරදි දැනුම සහ දැක්ම ලැබීම නිසා එයම පටිපදාව ලෙස භාවිතයට ගැනීම.
  • තිහේතුක පටිසංධිය ලැබීම.
  • චතුඅරිය සච්ච පසක්කොට දැක ගත් බව දැනගන්නේ කෙසේදැයි විමසීම.
  • සෝතාපන්න පුද්ගලයාට ලැබෙන ප්‍රත්‍යවේක්ෂා ඥාණ තුලින් තමා ලද මගඵලය ගැන දැකගන්නට ලැබීම.
  • සබ්බපාපස්ස අකරණං කුසලස්ස උපසංපදා සචිත්තපරියෝදපනං” තමා තුලින් ක්‍රියාත්මක වීම ඇරඹුනු බව දැකීම .
  • අටතැන් පිළිබඳ සැකය ඉවත්වූ බව දැකීම.
  • තණ්හාණංඛයමජ්ජගාති කිරීම පිළිබඳ නිවැරදි නොසැලෙන දැක්මක් තමා තුල ඇතිවූ බව දැකීම.
  • තමන් කල්‍යාණ මිත්‍ර සංපත්තිය ලබා, ඒ කළ්‍යාණමිත්‍රයාගෙන් අසා දැනගත්තේ, “ආදීකල්‍යාණංවා, මජ්ජෙ කල්‍යාණංවා , පරියෝසා කල්‍යාණංවා” ලෙසින් අනුගමනය කොට අත් දැක අත් විඳිය හැකි දහමක් බව ප්‍රත්‍යක්ෂ කොට තමාටම දැනෙන අවස්ථාව.
  • තම කල්‍යාණ මිත්‍රයා පිළිබඳ නොකැඩිය හැකි විශ්වාසයක් තම සිත තුළ ගොඩ නැගුණු බව දැකීම.
  • පෙරදී කොතරම් ගුරුවරුන් මුණගැසී දහම් ඇහුවත් තමාට නියත වශයෙන්ම මඟඵල ලබාගැනීම පිණිසම නිවැරැදිව කල්‍යාණ ධර්මය දේශනා කොට මාර්ගය නිවැරදිව පෙන්වූ කළ්‍යාණ මිත්‍රයා කවුරුන් දැයි සැක හැර දැනගැනීම.
  • ඒ අනුව තම කල්‍යාණ මිත්‍රයා තමන්ට වඩා ධර්මය පසක් කොට දැකගත් අරිය උත්තමයෙක් බව නිසැකවම නියත වශයෙන්ම දැකගනී.
  • බුද්ධ – ධම්ම – සංඝ ත්‍රිවිධ රත්නයට හිංගි, හිංසා, අගෞරව එද්දී ඊට ඉඩ නොදෙයි.
  • තම කල්‍යාණ මිත්‍රයා ගැන නිවැරදිව දකියි. කල්‍යාණ මිත්‍රයා සහ කල්‍යාණ ධර්මය වෙනුවෙන් නොසැලී පෙනී සිටී.
  • ධම්මවිචය සංබොජ්ජංගය ගැන යම් දැක්මක් ලබයි.
  • තමන් බුද්ධ ජාතියෙහි උපන්බව දකී, බුද්ධ පරම්පරාව දකී.
  • තමා බුද්ධපුත්‍රයෙක් වූ බව – බුද්ධ සාසනයට ඇතුලත් වූ බව – සක්විති රජ බවටත් වඩා ශ්‍රේෂ්ඨයෙක් බවට පත්වූ බව දකී.
  • උග්ගටිතඥ්ඥවූ ප්‍රඥ්ඥාධික පුද්ගලයා වහාම මේ සියලු ධර්මස්කන්ධය දැන දැක ගනී.
  • පංචස්කන්ධ උපාදානයෙන් මිදීම හා සමුදය නිරෝධය ක්‍රියාත්මක වන බව දකී.
  • පටිච්චසමුප්පාද ක්‍රියාවලියේ ද්වතාවය දැකගත් බවත් – අවිජ්ජාමුල පටිච්චසමුප්පාද ක්‍රියාවලිය නිසා සමුදය බිහිකරගත් ආකාරයත් දකී.
  • තමා කුසලමූලපටිච්ච සමුප්පාදය අනුව ඒවමෙතෙසං ධම්මානං සමුදයෝ හෝති කිරීමේ මග වඩන්නෙක් බවත් දකී .
  • ඉන්ද්‍රිය ධර්ම, බලධර්ම, චතුඅරිය සච්ච, අරි අටඟ මග, සංමා ඥාණ, සංමා විමුක්ති, සත්තිස්බෝධිපාක්ෂික ධම්ම ආදී වූ සියලු බුදු මඟ පූරණයකොට තමා දුකින් මිදී නිදහස් වූ බව දකී.
  • තමන් බුද්ධ ජාතියෙහි උපන් බව පසක් වේ.
  • සත්‍ය දැකීමේ සුවය උපරිමයෙන් විඳී.
  • ප්‍රඥ්ඥානුසාරී පුද්ගලයාට දේශනා ප්‍රාතිහාර්ය පාන්නට හැකියි
  • ඔහු තුළ සිව්පිළිසිඹියා ඥාණ ක්‍රමයෙන් වැඩේ. වහාම දහම් කරුණු වටහා ගනී.
  • කල්‍යාණ මිත්‍රයාමුණගැසී ආදී, මජ්ජෙ, පරියෝසා, කල්‍යාණංවා ලෙස තමන් විසින් අසා අත්දැකගත් අවස්ථාවේ පටන් අනුගමනය කොට අත්විඳින ක්‍රමවේදය ගැන වෙනත් අයෙකුට කියා දීමේ හැකියාව ලබයි.
  • අන් අයට කියා දීම පිණිස යම් පිලිවෙලක් – ක්‍රමයක් හදාගනී.
  • සංදේශනාව සෑම විග්‍රහයන් තුලින්ම දැකිය හැකි ආකාරය පෙන්වා දෙයි.
  • කෙලෙස් කපන ආයුධය අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං ලෙසින් පෙන්වා දෙයි.
  • ද්වතාවය – තිපරිවට්ටය – චතුඅරියසච්ච – ත්‍රිලක්ඛණය – තිපරිවට්ටය සහිත පටිච්චසමුප්පාදය පෙන්වා දෙයි.
  • බුද්ධ ආනපාන සති සමාධිය – සතර කමටහන් සහිතව නිවැරැදිවත්, ප්‍රායෝගිකවත්, යුගනද්ධවත් භාවනා ලෙසින් වඩන ආකාරය සහ සතරසතිපට්ඨානය පූරණය කර ගන්නා ආකාරය පෙන්වා දෙයි.
  • ඉන්ද්‍රිය ධර්ම ,බලධර්ම, චතුඅරිය සච්ච, සංමා ඥාණ ,සංමා විමුක්ති, සත්තිස්බෝධිපාක්ෂික ධම්ම පූරණය කොට දුකින් මිදී නිදහස් වන මඟ නිවැරැදිව පෙන්වා දේශනා කරයි.
  • අස්සුතවත් පෝතග්ජන පුද්ගලයෙක් තමාගේ පෘතග්ජන බව නොදනී ..තමාට ගෝචර නොවන දේට අත පෙවීමෙන් නොදන්නා කම නිසා වැරදි හේතු සකස් කරයි.
  • ධර්මය ගුරුවරයා කරගත්, කළ යුතු දේ දන්නා සෝතාපන්න පුද්ගලයා ඉතිරි මඟ ඵල පූරණය කරගනී.
  • බුදුපියාණන් පෙන්වා දුන් පරිදි පසක්කොට අත්දැකගතයුතු චතු අරිය සච්ච දැකගනී.
  • සිතේ උපදින වැරදි වලින් වැලකීම පිණිස ප්‍රඥාව මුල් කරගත් ක්‍රියාවලියක් බුදුපියාණන් පෙන්වා දී ඇත.
  • බුද්ධානුස්සති මෙත්තාච අසුභංමරණානුස්සති
    ඉති ඉමං චතුරාරක්ඛා භික්ඛු භාවෙයිය සීලවා.

2021-09-25 දින ප. ‌ව. 7.00 ට පැවත්වූ සජීවී ධම්ම දේශණාව.

  • කාම සුඛල්ලිකානුයෝගය සහ අත්තකිලමතානුයෝගය යන අන්ත දෙක තුල දෝලනය වන අස්සුතවත් පෘතග්ජන පුද්ගලයා.
  • පංචෛන්ද්‍රිය පිනවීමේ කාම සුවයෙන් ඈත්වී ධ්‍යාන උපදවා ගැනීමේ සුවය තුලින් මනස පිනවීමට යොමුවීම හරහා අත්ථකිලමතානුයෝගී පිලිවෙතට නැඹුරු වීම.
  • ධ්‍යාන තුළ මත් වීම නිසා මෝහයෙන් මත්වීමක් වුවත්, සිතතුල යම් පිරිසිදු වීමක් වන නිසා කුප්පා චේතෝවිමුක්තියක් ලැබීම.
  • සචිත්තපරියෝදපනං වීමේ ක්‍රමවේදය වන කාමසුඛල්ලිකානුයෝගයෙන් සහ අත්ථකිල්මතානුයෝග දෙකින්ම මිදී නිදහස් වන මජ්ජිමා පටිපදාව ගැන විග්‍රහය.
  • ඒ තුලින් සෝතාපත්තියට පත්වී අකුප්පාමේ චේතෝවිමුක්තිය සමඟ පඥ්ඥාවිමුක්තිය ලැබීමේදී එහි අතුරු ඵලයක් ලෙස අනිවාර්යයෙන්ම පඨම ධ්‍යනය ලැබීම.
  • ඇතැම් සෝතාපන්න උත්තමයෙකුට චතුත්ථ ධ්‍යානය පවා ලැබිය හැකි බව.
  • සමුදය නිරෝධය නොනවත්වා කරගෙන යාමේදී සෝතාපත්තියට පත්වීම සමඟ ඉන්ද්‍රිය ධර්ම බලධර්ම බලගැන්වෙන බව.
  • අනඤ්ඤාතඤ්ඥස්සාමීති ඉන්ද්‍රිය සහ – අඤ්ඤි ඉන්ද්‍රිය බලගැන්වෙන අයුරු.
  • ආයතන ඉන්ද්‍රිය බවට බලගැන්වීම ඇරඹුණු බව – සහ පංච ඉන්ද්‍රිය බල ගැන්වුනු බව.
  • පංචස්කන්ධය උපාදානය පිණිස සකසා ගත් ඉන්ද්‍රිය පිළිබඳ සහ කෙලෙස් උදුරා දැමීමට උපකාර වන ඉන්ද්‍රිය ධර්ම ගැන.
  • ආයතන රටාව නිර්මාණය කරගත් ආකාරය ගැන සහ විඥ්ඥාණ ආහාර පිලිබද විග්‍රහයක් .
  • ඉන්ද්‍රිය ධර්ම – බෝධිපාක්ෂික ධර්ම ගැන විග්‍රහය.
  • සතර සතිපට්ඨානය සූත්‍රය සහ කායගතාසති සූත්‍රය අවශ්‍ය වන්නේ කෙබඳු පුද්ගලයින් හටද.
  • අනරිය ධ්‍යාන අරිය ධ්‍යාන බවට පත්වන අවස්ථාව.
  • අරියධ්‍යාන උපාදානයයෙන් වුවද වැලකිය යුතු බව.
  • බෝසත් තුමා නිබ්බාණ මඟ සොයමින් ගුරුවරුන් සොයා යාම සහ ගුරුවරුන් ඇසුරින් ලැබූදේ.
  • කසින, ආනපාන ප්‍රාණයාම වලින් කෙලෙස් ප්‍රහාණය වන ප්‍රමාණය සහ ආකාරය.
  • අභිඥ්ඥා සහ සෘදි ප්‍රාතිහාර්ය ගැන.
  • ත්‍රිජකාය අතර චිත්තජ කාය සහ මනෝමය කායේ ක්‍රියාවලිය.
  • රාග, ද්වෙශ මෝහ උපදින්නේ කොහිද?
  • බෝසතුන් වහන්සේ ලෙසින් පසක් කොටගත් දේ ගැන සහ බුද්ධත්වයට පත්වීමේදී පසක්කොට අත්දැකගත් දහම අතර වෙනස.
  • කෙලෙස් මුල් මුලිනුදුරා ගැලවෙන්නේ සමථයෙන්ද? නැතහොත් විපස්සනා වෙන්ද?
  • රාගක්ඛයෝ, දෝසක්ඛයො, මෝහක්ඛයෝ, යනු ආසවක්ඛයෝ කිරීම බව.
  • කෙලෙස් මුල් උදුරාදැමිය යුත්තේ කුමන අවස්ථාවේද?
  • පච්චුප්පන්න යෝධම්මො තත්ථ තත්ථ විපස්සති.
  • සතර කමටහන් නිවැරැදිව වැඩීම සහ ඒ තුල මරණානුස්සතියේ විශේෂත්වය.
  • භෞතික පිංකම් වලට වඩා ආනිසංස වැඩි පිංකම් අනුපිලිවෙලට,
  • මෙත්තානුස්සතිය වැඩීමට ගන්ධොහනමත්තම්පි මෙත්තචිත්තංභාවෙයිය ලෙසත්,
  • මරණානුස්සතිය වැඩීමට අච්ඡරාසඬ්ඝානමත්තම්පි අනිච්චසඥ්ඥංභාවෙයිය ලෙසත් වෙලාවක් ප්‍රමාණවත් බව විග්‍රහය.
  • රාග – ද්වේශ – මෝහ- උපදින්නට එද්දී නූපදවාම සිටිය හැකි ආකාරය ගැන උදාහරණයක් මගින්.
  • නොදන්නා අයෙකුට සතරකමටහන් ඇසුරින් චිත්තජ කාය සහ මනෝමය කාය පිරිසිදු කරගන්නා ආකාරය ගැන සටහනක් ඇසුරින් විග්‍රහකිරීම.
  • අනතිවත්ථනට්ඨෙන, ඉන්ද්‍රියානං ඒකරසට්ඨනාට්ථෙන, තදූපගවිරියවහනට්ඨෙන, ආසෙවනට්ඨෙනභාවනා
    ලෙස කෙලෙස් මුල් උදුරා දමන ආනපාන සති සමාධි භාවනාව පිළිබඳ විග්‍රහය.
  • අරියධ්‍යාන බලගැන්වෙන අයුරු.
  • පුද්ගලයා ගේ ස්වභාවය අනුව, සමථ පුබ්බංගම විපස්සනා සිට ධම්ම උද්දච්ච විග්ගහිත මානසං දක්වා ආනපාන සති භාවනාව පිළිබඳ විග්‍රහය.
  • යොනිසොමනසිකාරමූලකා ධම්මා ගැන විග්‍රහය .
  • පාමොජ්ජං ජායති ආදීකොට සුඛිනො චිත්තං සමාධියති ක්‍රියාත්මක වීම .
  • ධම්මෙසු ධම්මානුපස්සී විහරති වීම.
  • සිත තුල පවත්නා ද්වතාව ඇසුරින් කෙලෙස් ඉවත් කිරීම .
  • උපෙක්ඛා බොජ්ජංගය ඇතුළු සත්තිස්බෝධිපාක්ෂික ධර්මයන් පූරණය ආරම්භ වීම.
  • සතරසතිපට්ඨානය තුල ගැබ්ව ඇති නීවරණ පබ්බය වැඩීම සහ සංතං අත්ථි අසංතං නත්ථි .
  • නීවරණ පජහතො , පංචනීවරණ වලින් වෙන්වීම සමඟම, පඨමඦ්ඣානවසෙන ලෙසින් ධ්‍යාන ලැබීම.
  • සමුදය නිරෝධො අප්පජානත්තා නම් සසර පැවැත්ම කිසිසේත් නැවැත්විය නොහැකි බව.
  • ධ්‍යාන අභිඥ්ඥා උපාදාන කරගැනීමේ ඵලය ලෙස දීර්ඝායු බ්‍රහ්ම තල හිමි කරගැනීම ගැන විග්‍රහය.
  • චේතෝවිමුක්තියට පත්ව සිටි අනරිය ධ්‍යාන ලාභීන් සතර කමටහන් සහිත වූ නිවන් මඟට මාරුවීමේදී ලබාසිටි අනරිය ධ්‍යාන, අරිය ධ්‍යාන බවට පත් වීම .
  • බණ අසා භාවනා කොටඅරිය ධ්‍යාන ලැබූවද, ධ්‍යාන තදින් උපාදානය කරගැනීමෙන් නිවන වසා ගැනීම ගැන .
  • මහාරාහුලෝවාද සූත්‍රය ඇසුරින් සතර කමටහන් ආනපාන සති සමාධිය ලෙස වැඩීම ගැන පහදා දීම.
  • තමායන මඟගැන යථාවබෝධයක් ගැනීමට තමාම වෙහෙසීම, තමාම සොයා බලා ක්‍රියාත්මක කිරීම. සුනාථ ධාරේථ චරාථ ධම්මේ ක්‍රියාත්මක කිරීම.
  • සුතවත් අරියසාවකයා ලැබෙන ධ්‍යාන කෙරෙහි නොඇලෙයි, මජ්ජිමා පටිපදාවෙන් ඉතිරි මඟඵල පූරණය කොට දුකින් මිදී නිදහස් වෙයි.