Skip to content

පළවෙනි පන්තිය

(පාඩම් 1~24)

  • දුකින් මිදී නිදහස් වීම සඳහාම අවශ්‍ය වන බුද්ධ ධර්මය
  • කාලෙන ධම්ම සවනං
    කාලෙ න ධම්ම සාකච්ඡා
    කාලෙ න සමථො
    කාලෙ න විපස්සනා
  • කෙලෙස් හඳුනා ගන්න
  • කෙළෙස් නසන ක්‍රමය
  • චේතෝ විමුක්තිය
  • ප්‍රඥ්ඥා විමුක්තිය (විජ්ජා විමුක්තිය)
  • කෙලෙස් වලින් මිදෙන ක්‍රමයක් සොයමින් සිටි කාලාමා වරු කවුද?
  • මිදී නිදහස් වීම හෙවත් “මා” එකොලහක් ගැන.
  • මතුපිට අරුත සහ ධර්මාර්ථ
  • පළමුව දැනගන්න – ඉක්බිතිව තමා තුලින්ම පසක් කොට දැක ගන්න
  • ඉමෙ ධම්මා අනවජ්ජා
    ඉමෙ ධම්මා සාවජ්ජා
    ඉමෙ ධම්මා විඥ්ඥූපසත්තා
    ඉමෙධම්මා විඥ්ඥූගරහිතා
  • අසන ධර්මය තුලින් තමන් දුකට පත් වේද? දුකින් මිදී නිදහස් වේද?
    තමාම දැක, නිදහස් චින්තකයෙකු සහ ගවේශකයෙකු ලෙස කටයුතු කරමින් කෙලෙස් මුල් උදුරා දැමීම අරඹන්න
  • ඥාණ පඥ්ඥා ස්වයංභූ ඥාණය
  • සෝතාපත්ති අංග හතරක්
  • සද්දස්සකුලපුත්තස්ස බව සද්ධොහෝති
  • බුද්ධ ඥාණ
  • යො ධම්මො යො විණයොසො භාසිතබ්බො
  • ප්‍රතිපත්ති සාසනය සහ ප්‍රතිවේධ සාසනය

 • බුදුපියාණන් දෙසූ පරියාප්ති පරියාප්ති ධර්මයපරියාප්ති ධර්මය
• කුසලය – අකුසලය
තුන්දොරින් කරන දස අකුසලය
• මිච්චාදිට්ඨි – පදුට්ඨමනසඞකප්ප
• යංසමාදානංතංවතං – සංවරට්ඨෙනසීලං
• පටිවිරතෝහෝති සීලය
• බුදු පියාණන් පෙන්වා දුන් පංචසීල පටිපදාව

 • යංසමාදානංතංවතං – සංවරට්ඨෙන සීලං.
• චේතනාහංභික්ඛවෙ කම්මං වදාමි
• තීනි දුෂ්චරිතයකින් මිදුනු තීනි සුචරිතයක්
• කෙලෙස් බිහිවන තුන්දොර
• සියල්ලටම මුල් වන මනස
• සංවර සීලය ගැන
• වාරණය කළයුතු “සං” යනු කුමක්ද?

  •  පතිරූප දේශය
  • පුබ්බේතකතපුඤ්ඤතා
  • බුද්ධෝත්පාද කාලය
  • ප්‍රඥ්ඥාධික සාසනයක විශේෂත්වය
  • මනුස්සත්තපටිලාභෝ පරම දුල්ලභෝ
  • සද්ධර්මශ්‍රවණය කුමක් පිණිසද
  • සුනාථ ධාරේථ චරාථ ධම්මෙ
  • භික්ඛු, භික්ඛුනී, උපාසක, උපාසිකා ගතිය ඇතිකර ගැනීම.
  • ඛණ සංපත්තිය
  • ඛණ සංපත්තිය ලැබීම
  • ඛණ සංපත්තිය අහිමිවන නිමේෂය හඳුනා ගතයුත්තේ ඇයි?
  •  සැබෑ ධර්ම විකෘතිය කුමක්ද?
  • අද දුකින් මිදී නිදහස් විය නොහැකිද?
  • මේ ලැබූ මිනිසත් බව තුලදී නිවන් මඟ වැසුනොත් නැවත අවස්ථාවක් ලැබේයයි සහතිකද?
  • බෞද්ධයෙකුගේ ඒකායන
  • පරමාර්ථය කුමක් විය යුතුද?
  • අද නිවන් දැකිය හැකියි, අද නිවන්දැකිය යුතුයි
  • නිවන් දැකිය යුත්තේ ඇයි?
  • මිනිසා සොයන්නේ කුමක්ද?
  • සෙවූ සැපය ලැබුණාද?
  • සැපයි ලෙස අල්ලාගත් දේ දුකක් බවට පෙරලෙන බව
  • නිබ්බාණං පරමං සුඛං
  • නිවන් දැකිය යුත්තේ මරණයෙන් පසුවද?
  • නිවන උදාකරගැනීමේ ප්‍රායෝගික මග කුමක්ද?
  • රාගක්ඛයෝ නිබ්බාණං
    ද්වේශක්ඛයො නිබ්බාණං
    මෝහක්ඛයො නිබ්බාණං
  • සමුදය නිරෝධය

  • කිං කුසලගවේසී-කිංසච්ච ගවේසී
  • සියලු දුකට හේතුව කුමක්ද?
  • දුකට හේතු දැකිය හැක්කේ බාහිර
    ලෝකයේද? තමා තුලද?
  • සිතුවිලි (ධම්ම) පිළිබඳ ගවේශණය.
    • බැඳීමක් සැකසෙන සිතිවිලි
    • බැම්මෙන් මිදෙන සිතිවිලි
    • කෙලෙස් සිතිවිලි ඉවත් කිරීම
    • නිකෙලෙස් සිතිවිලි භාවිතා කිරීම
  • පුබ්බෙනිවාසානුස්සති ඥාණය
  • චුතූපපාද ඥාණය
  • ආසවක්ඛයේ ඥාණය.
  • විජ්ජාවිමුක්තිං පරිපූරණය වීම
  • ඔබේ සාස්තෲ වරයාකවුද?
  • ඔහු දේශනා කරන ධර්මය කුමක්ද ?
  • යේ ධම්මා හේතුපබ්බවා – තෙසං හෙතුං තථාගතො ආහ
  • දුක් පැවැත්ම ඇතිවීමට හේතු
  • තෙ සං හේතුමොනවාද
  • තෙ සං හේතු නිරොධ කිරීම
  • දුක් පැවැත්මෙන් නිදහස් වීම
  • වාරණය කළයුතු “තේසං” මොනවාද?
       ඡන්දූප   සං හිතාපි
       දෝසූප  සං හිතාපි
       මෝහූප සං හිතාපි
  • විතක්ක සංඨාන සූත්‍රය
  • සංඛාර ගතං චිත්තං
       කාය, වචී, මනෝ – සංඛාර
  • විසංඛාර ගතංචිත්තං
    පටිවිරතෝ අර්ථයෙන් සංවර වීම
  • දස අකුසලයෙන් මිදීම
  • කුසලය
  • ද්වතාවය
  • පැවැත්ම අතහැරීම – අපැවැත්ම
  • රිය – අරිය කිරීම
  • බුද්ධ සහ සත්ව
  • පැවැත්ම යනු කුමක්ද?
  • අපවත් වීම යනු
  • සංකාර – විසංකාර කිරීම
       අසේවනාච බාලානං
       පණ්ඩිතානංච සේවනා
  • ඒතං මංගල මුත්තමං
  • සේවනය නොකළයුතු බාලයෝ කවුද – ඒ අය සිටින්නේ කොහිද?
  • සේවනය කළ යුතු පණ්ඩිතයන්කවුද – ඒ අය සිටින්නේ කොහිද?
    • කෙලෙස් සිතිවිලි – නිකෙලෙස් සිතිවිලි
    • බාල සමාගම අත හැරීම – සතං සමාගම ඇසුරු කිරීම
    • සේවිතබ්බා – අසේවිතබ්බා
    • කරණීය ධර්ම – අකරණීය ධර්ම
    • තීනි දුෂ්චරිතයෙන් වැළකීම – තීනි සුචරිතයේ පිහිටීම
    • සාරංච සාරතො – අසාරංච අසාරතො
    • සුව – අසුව දහසක් ධර්මස්කන්ධය
  • සිතේ උපදින සිතුවිලි වල ද්වතාවය
  • හිරි – ඔතප්ප
  • අහිරි – අන්ඔතප්ප
  • සබ්බපාපස්ස අකරණං – කුසලස්ස උපසංපදා.
  • ආනපානසති සමාධිය
  • ආන කළ යුත්තේ මොනවාද?
  • පාන කළ යුත්තේ මොනවාද
  • භාවිතා කළ යුතු ඒක ධම්මො
  • යොධම්මො යොවිනයො සොභාසිතබ්බො
  • වට්ඨ තුනක් ගැන
  • ඥාණ
  • සතං සමාගමෙහි පවත්වන පඥ්ඥා
  • බාල සමාගමෙහි පවත්වන විඥ්ඥාණ
  • විඥ්ඥාණය උපකාරයෙන් යාහැකි පහළම තත්වය,
  • විඥ්ඥාණය උපකාරයෙන් යාහැකිඉහළම තත්වය
  • දුගති හතරක්
  • සුගති හතක්
  • බ්‍රහ්ම ගති විස්සක්
  • අසඥ්ඥ ගති
  • නගති
  • පින්කම් කිරීමේ අපේක්ෂාව කුමක්ද?
  • බුද්ධෝත්පත්තියට පෙර සහ බුද්ධ දේශනාව අසා දැන කරන පින්කම්අතර වෙනස කුමක්ද?
  • ආගමක් අවශ්‍ය වන්නේ කුමකටද?
  • ලාභ පරියේෂණය
  • කුසලය සහ අකුසලය
  • තණ්හා සිතින් අපේක්ෂා සහගත සිතින් පින්කම් කිරීමෙන් සුගතියේ සසර දික් කරගැනීම
  • සසර ගමනින් මිදී නිදහස් වීමට කිංකුසල ගවේසී
  • සංසාර ණය
  • දස අකුසලය නිසා අලුතින් ණය වීම
  • පින්කම් කිරීමේ අරමුණ විය යුත්තේ?
  • බලාපොරොත්තුවෙන් පිංකම් කිරීම
  • අතහැරීමේ සිතින් පිංකම් කිරීම
  • සුතවත් අරිය සාවකයා කරන පිංකම් වල සහ අස්සුතවත් පෘතග්ජන පුද්ගලයා කරන පිං කම් අතර වෙනස
  • පින්කම සහ කුසලය
  • පින් අනුමෝදන් කිරීම
  • අලුතින් ණය වීම නවත්වා පැරණි ණයෙන් නිදහස් වීම
  • කම්මක්ඛයො නිබ්බාණං
  • පිංකම් කිරීම
  • පිංකම් වල ආනිසංස ගැන අනුපූරකව
  • වේලාම සුත්‍රය
  • දක්ඛිණ විභංග සූත්‍රය
  • කුසල් සිතකින් තොරව කරන පිංකම් වල ඵලය කුමක්ද?
  • මුදල් වැයකොට කරන සියලු පිංකම් අභිභවා යන පිංකම් මොනවාද?
  • පටිවිරතෝහෝති
  • අර්ථයෙන් පංචසීල ප්‍රතිපදාවේ පිහිටීම?
  • අරිය මෛත්‍රිය එක් මොහොතක පිහිටීම?
  • අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං
  • අනිච්ච සංඥාව වැඩීම?
  • සුගති, දුගති, ඇතුළු ගතිතිස් එකක්
  • ඕනෑම කාලයකදී කළහැකි පින සහ පව
  • බුද්ධෝත්පාද කාලයකදී ධර්මය අසා දැන ගතයුතු කුසලය සහ අකුසලය
  • මඟ නොමඟ දැන ගැනීම
  • දුගතියට මඟ – සුගතියට මඟ – බ්‍රහ්ම සුව සඳහා මඟ
  • පිංකම් කිරීමට මුදල් අවශ්‍යද?
  • සංවට්ට – පරිවට්ටය – විවට්ටය 
  • රාගය උදය වීම
  • ද්වේශය උදය වීම
  • මෝහය උදය වීම
  • කෙලෙස් උදය වීම – සං උදය වීම
  • සමුදය වීම
  • දුක්ඛ
  • සංදිට්ඨිකො වීම
  • තමන්ගේ කරගත් දේ කැමතිසේ දිගටම පැවැත්විය නොහැකි වීම නිසා උරුමවන දුක
  • බැම්මෙන් බැඳෙන තාක් කල් උරුම වන දුක
  • නොබැඳී සිටීමේ රහස කුමක්ද?
  • බැඳීමක් ඇතිවන්නේ කැමැත්තෙන් ද?
  • අකැමැත්තෙන් ගැටීම වන්නේ ඇයි?
  • කැමැත්තෙන් සහ අකැමැත්තෙන් බැඳීමක් ඇති කර ගැනීම
  • මුල් බැසගත් දිට්ඨියේ ස්වභාවය
  • කැමැත්ත – ඉච්ච – පටිච්ච – අභිච්ච – නිච්ච
  • නිච්ච කරගත් දේ උපාදානය කර ගැනීමෙන් දිගටම ආස්වාදයක් ලැබීමේ කැමැත්ත
  • සංසාර දිට්ඨිය
  • කැමැත්ත පරිදි දිගටම පැවැත්විය නොහැකි වන අවස්ථාව
  • අභිනන්දති ලෙසින් ගත් දේ ශෝචති, කිලමති ආදී ලෙසින් වෙනස් වී දුකට පත්වීම
  • කපා උදුරා දැමිය හැකි දුක්ඛ
  • සාර ලෙස ගත් දේ අසාර වන අයුරු
  • අසාරට්ඨෙන අනත්තා
  • අනිච්චං, දුක්ඛං, විපරිණාම ධම්මං
  • සංඛිත්තේන පංච උපාදානක්ඛන්ධා දුක්ඛා
  • තණ්හාය ජායති සොකො තණ්හාය ජායතිභයං
  • නොබැඳි සිටීමේ රහස පෙන්වා දුන් බුදුවරු
  • නහීසීලවතංහෝතු උප්පජ්ජන්ති තථාගතා,
    අට්ඨක්කරා තීනිපදා, සංබුද්ධේන පකාසිතා
  • නොබැඳි සිටීමේ රහස
  • සමුදය නිරෝධ කිරීම
  • සබ්බෙසංකාරා අනිච්චාති
    සබ්බෙසංකාරා දුක්ඛාති
    සබ්බෙ ධම්මා විපරිණාම ධම්මා
    යදාපඥ්ඥාය පස්සති
    අථනිබ්බින්දති දුක්ඛෙ
    එසමග්ගො විමුක්තියා
  • බුද්ධ දේශනාව කුමක් සඳහා ද?
  • සමුදය – සමුදය නිරෝධය
  • බැඳීමේ ඵලයදුක නම් නොබැඳීමේ ඵලය කුමක්ද?
  • දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදාව
  • චතු අරිය සච්ච
  • තේසං හේතු නිසා ඇතිවන ඵලය
  • චතුරාරක්ඛා ප්‍රායෝගිකව වඩන ආකාරය
  • පාන කලයුතු හෙවත් පස්ස කළයුතු බාලයෝ
  • ආන කලයුතු හෙවත්අස්ස කළයුතු පණ්ඩිතයෝ
  • බුද්ධානුස්සති මෙත්තාච – අසුභං මරණානුස්සතිං
    ඉති ඉමා චතුරාරක්ඛා භික්ඛු භාවෙයිය සීලවා
  • ඒ අනුව බුද්ධං සරණං ගච්චාමි යන්න ක්‍රියාත්මක වීම

නැවත මුලට​